තම සාම සාධක නිලධාරීන් විසි එක් දෙනකු සිරියානු කැරැලිකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (7) කියා සිටියේය. එම සාම සාධක නිලධාරීන් කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයට පත් වී ඇත්තේ සිරියාවත් ඊශ‍්‍රායලයත් අතර ගෝලාන් කඳුකරයේ සිරියාවට අයත් ප‍්‍රදේශයකදීය.
එම පිරිස වහා මුදා හරින ලෙස තමා කැරැුලිකාර පාර්ශ්වය නියෝජනය කරන සිරියානු ජාතික පාලක මණ්ඩලයට දැනුම් දුන් බව ද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහ ලේකම් බෑන් කී මූන් පවසා ඇත.
2025 ඔක්තෝබර් මස 08
1823
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සාම සාධක නිලධාරීහු 21 ක් සිරියාවේදී පැහැර ගැනෙති