සෝමාලියා අගනුවර දී කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අල්-ෂබාබ් ඉස්ලාම් අන්තවාදී කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.
මොගඩිෂු අගනුවර කාර්යබහුල සාප්පු සංකීර්ණයක් අසලදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
අල්-ෂබාබ් කැරලිකරවන් විසින් කෙන්යාවේ මධ්‍යම ආණ්ඩුව ආරක්ෂා කිරීමට උදව් කරන අප්‍රිකානු සාම සාධක හමුදා ඉවත් කර ගැනීමට බලකරමින් නිරන්තරයෙන් මෙවැනි ප්‍රහාර එල්ල කරති.
පසුගිය මාසයේ කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි කාර්යාල හා හෝටල් සංකීර්ණයක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගියහ.
(රොයිටර් ඇසුරෙනි)
(63226)
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් දෙදෙනෙක් මරුට