
මධ්‍යම සෝමාලියාවේ සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝම්බය පුපුරා ගියේ සෝමාලි දේශපාලනඥයන් පිරිසක් ආහාර ගනිමින් සිටි හෝටලයක් ඉදිරියේය.
ප්‍රහාරයෙන් හෝටලය සම්පුර්ණයෙන් විනාශ විය. මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනා සිවිල් වැසියන් යැයි පැවැසෙයි.
තුවාල ලැබූ ගණන 20 කි. ඔවුන්ගෙන් ද කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. බෝම්බය පුපුරා ගියේ බෙලෙද්වේන් නගරයේ හෝටලයක් ඉදිරියේය.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝමාලියාවේ බෝම්බයට 13 ක් බිලි