සෝමාලියාවේ මොගඩිෂු අගනුවර බෝම්බයක් පිපිරී 32 ක් මියගියහ. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත්, අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවත් පැවැසෙයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 63 කි. අල් ෂෙබාබ් යනු අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට අයත් කණ්ඩායමකි. මොවුන් සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ වසර ගණනක් තිස්සේය.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සෝමාලියාවේ බෝම්බයක් පිපිරේ