ඔස්කාර් සම්මාන රාත්‍රියේ දී සම්මාන ලබා ගැනීමට ගිය ජෙනිෆර් ලෝරන්ස් (23) රතු පලස මත ඇද වැටුණාය.
ඇය ගිය වසරේ ද ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් අතර එවර ද සම්මානය ලබා ගැනීමට වේදිකාවට නගින්නට යද්දී පය පැටලී ඇද වැටුණාය.
ඇමෙරිකන් හස්ටල් චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා නිර්දේශ වී තිබිණි.
ඇය බිම ඇද වැටෙද්දීම ඇගේ පෙම්වතා පැමිණ ඇය නැගී සිටීමට ඇයට උදව් විය.
මේ සිදුවීම සම්මාන උළෙලට පැමිණ සිටි සියලු දෙනාගේම කතා බහට ලක් විය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්මාන ගන්න ගිය නිළිය ඇද වැටෙයි
බමුණු Tuesday, 04 March 2014 06:56 PM
මට හිතෙන්නේ මෙයා වැටුණේ ඇදුම නිසා වෙන්න ඇති (දිල්)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 05 March 2014 12:50 AM
වැටි වැටි තමා නැගිටින්නේ නේද. ඒත් මෙයාට උස් පාවහන් ප්‍රශ්නයක්ද.? නැතිනම් සතුට වැඩි කමට මෙහෙම වැටෙනවද.(නදී)
ගුණේ Monday, 03 March 2014 09:39 PM
හිටගෙන ඉන්න බැරි පාවහන් දමාගෙන ඇවිදින විට ඇද නොවැටී තියේවිද? කොයිතරම් දක්ෂ නිලියක් වුනත් ගියවර පාඩම ඉගනගෙන නැහැ.(නදී)
අබ්දුල් Wednesday, 05 March 2014 08:44 AM
අම්මෝ හීල් එකේ උස.(නදී)
සසිත් Tuesday, 04 March 2014 09:46 AM
සපත්තුව දැක්කම තේරෙනවා... වැටෙන එක පුදුමයක් නෙමේ.. (දී)
අප්පුහාමි මාමා Wednesday, 05 March 2014 11:11 AM
අන්න බලන්න අර පොලිස් කාරයා දිහා තුන්වෙනි පින්තූරය.(නදී)
සෑම් Wednesday, 05 March 2014 12:00 PM
වයින් , හයි හීල්ස්, සරුංගල් වගේ හැමතැනම පැටලෙන විකාර ගවුම් කියන කාරනා තුන එකතුවුනාම මේවගේ දේවල් වෙනවා.(දිල්)
සුමිත් Tuesday, 04 March 2014 02:30 PM
මෙය හැමදාම වැටෙනවා උත්සව වලදී.. නමුත් බොහොම හොඳ නිලියක්.(නදී)
හේමන්ත Tuesday, 04 March 2014 03:11 PM
මේක දකිනවිට මට මතක් වුනේ අපි ඉගෙන ගත නවක ව්සරනියේ කවියක්. උඩින් උඩ්න් දෙපා තබා මඩෙන් මිදී සුරංගනාවියෝ මුඩුක්කුවෙන් බසිත්.(නදී)