IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සාමකාමීව විසඳා ගන්න

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය උපරිම සංයමයකින් විසඳා ගන්නා ගන්නා මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත.

ගැටුම් තවත් උග්‍ර නොවීමට වගබලා ගන්නැයි ද මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ඉල්ලයි. එමෙන්ම ඕනෑම ගැටලුවක් අන්‍යෝන්‍ය මැදිහත්වීමක් හරහා සාමකාමීව විසඳා ගැනීම කළ හැකි බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ඇත.

මේ අතර අද දිනයේ ද ඉන්දු පාකිස්තාන දේශසීමාවේ වෙඩි හුවමාරු සිදුවුණු බව පැවැසෙයි. එයින් කිසිවකුටවත් තුවාල සිදු නොවුණු බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (0)

සාමකාමීව විසඳා ගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 250 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site