
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන මුහුදේ කිමිඳෙද්දී අතුරුදන් වුණු ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වීමත් සමඟ ඒ තුළ සිරවුණු පස් දෙනා බේරා ගැනීමට නොහැකි වනු ඇතැයි ඇමෙරිකන් වෙරළාරක්ෂකයෝ කියති.
පසුගිය 19 වැනිදා සිට අතුරුදන් වුණු සබ්මැරීනය සොයා දිවි ගලවා ගැලීමේ මෙහෙයුම් සිදු වන්නේ ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි. කැනඩාවේත් ප්‍රංශයේත් සහාය ඔවුන්ට හිමිවෙයි.
‘ටයිටැනික් නැවේ සුන්බුන් බලා යද්දී සබ්මැරීනයේ පැය 96 කට ප්‍රමාණවත් ඔක්සිජන් තිබුණා. සබ්මැරීනය සොයා අපි කඩිනමින් මෛහයුම් ආරම්භ කළත් එය සොයා ගැනීමට හැකි වුණේ නැහැ.’ යැයි ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරී අද්මිරාල් ජෝන් මාගර් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සබ්මැරීනයේ සිරවුණු පිරිස බේරාගන්න බැරිවේවි