ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත විය.
‘ඩී.එම්.ඩී.කේ.’ හෙවත් දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම් පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස ද සැලකෙන විජයකාන්ත්, මියගොස් ඇත්තේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙනි.
මිය යන විට ඔහු 71 වැනි වියෙහි පසු විය.
හමුදා නිලධාරීන්ගේ චරිත බොහොමයකට පණ පෙවීම හේතුවෙන්, විජයකාන්ත්ගේ රසික රසිකාවියන් ඔහු ‘කැප්ටන්’ යන නමින් හැඳුන්වයි.
රංගනයෙන් ලැබූ ජනප්‍රියත්වයෙන් පසු, විජයකාන්ත්, ‘ඩී.එම්.කේ.’ පක්ෂය හරහා දේශපාලනයට පිවිසියේ, 2005 වසරේදීය. තමිල්නාඩුවේ, සෙසු දේශපාලන පක්ෂවලට අභියෝගයක් වූ විකල්ප දේශපාලන පක්ෂයක් ලෙස ‘ඩී.එම්.ඩී.කේ.’ පක්ෂය ප්‍රසිද්ධය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සුපිරි නළු විජයකාන්ත් කොරෝනා වැලඳී මරුට
Hemantha Thursday, 28 December 2023 01:01 PM
අපෝ බලන්නත් බයයි. ප්‍රභාකරන් වගේ...