යුක්රේනයේ සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය පරික්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ට අවසර ලබා දීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් අතර පැවති දුරකථන සාකච්ඡාවකින් පසුව සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය පරික්ෂා කිරීමට අවසර ලබා දීමට ජනාධිපති පුටින් තීරණය කළ බව විදෙස් පුවත් පවසයි.
න්‍යෂ්ටික බලාගාරය අසලදී සිවිල් වැසියන් හතරදෙනකු රුසියනු ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ බවට යුක්රේනය චෝදනා කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය බලන්න යු.එන්.ඒ නිලධාරීන්ට අවසර