ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ සිට වෙලන්සියා නගරයේ සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි එමින් තිබූ බසයක් අනතුරට ලක්වී එහි සිටි විදෙස් සිසුවියන් 13 දෙනකු මියගොස් 43 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා, හංගේරියා, ජර්මන්, ස්වීඩ්න්, නෝවේ, ස්විට්සර්ලන්ත, චෙක්, ඉතාලි, පේරු, බල්ගේරියා, පෝලන්තය, නවසීලන්තය, අයර්ලන්තය, පලස්තීනය, ජපානය හා යුක්රේනයට අයත් රවටලින් පැමිණි සිසු සිසුවියන් පිරිසක් මේ බසයේ සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අධිවේගී මාර්ගයේ ආරක්ෂිත පැති වැටක වැදී මාර්ගයේ අනෙක් පැත්තට විසි වී ගොස් තවත් වාහනක ද වැදී අනතුර සිදුවී ඇත.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්පාඤ්ඤ අනතුරින් 13 ක් මරුට