IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ස්පාඤ්ඤයේ ජල ගැලීම් 158 ක් බිලිගනී

ස්පාඤ්ඤය කැලැඹූ ජල ගැලීම්වලින් මියගිය ගණන දිනෙන් දින ඉහළ යන බවත්, මියගිය ගණන 158 දක්වා ඉහළ ගිය බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

ජල ගැලීම් සමඟ හිටිහැටියේ හටගත් සැඬ පහරට හසුවීමෙන් තවත් සිය ගණනක් දෙනා අතුරුදන් බව පැවැසෙයි. මෝටර් රථ ගසාගෙන ගොස් එක පොදියට මඩ සහ පස් තට්ටු අතරේ ගොඩ ගැසී ඇති අයුරු ස්පාඤ්ඤ පුවත් සේවා ඔස්සේ දකින්න ලැබුණි.

වැඩිම මරණ වාර්තා වන්නේ වැලෙන්සියා පළාතේය. මෝටර් රථ එක පොදියට ගොඩ ගැසී ඇති බව දකින්න ලැබුණේ වැලෙන්සියා පළාතේ නගරවලය.

විපතට පත්වූවන්ට පිහිට වීමට සහන සේවකයන් 1,200 කට වැඩි පිරිසක් යොදවා ඇති බවත්, ඔවුන් ඩ්‍රෝන යානා තාක්ෂණය යොදා ගනිමින් විපතට පත්වූවන් සොයන බවත් පැවැසෙයි. 

විපතට පත්වූවන්ට කඩිනමින් අවශ්‍ය සහාය ලබා දෙන්නැයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් සහන සේවකයන්ට උපදෙස් දී ඇති අතර, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ජල ගැලීම්වලින් හානියට පත් වුණු නගර කීපයක සංචාරය කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ස්පාඤ්ඤයේ ජල ගැලීම් 158 ක් බිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site