
චීනයේ සිනොවැක් බයෝටෙක් ඖෂධ සමාගම නිපදවා ඇති, ලොව බොහෝ දෙනකුට ලබා දුන් ‘සිනොවැක්‘ එන්නත, ඔමික්‍රෝන් විකෘතිය සම්බන්ධයෙන්, කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් නොදක්වන බව හොංකොං වෛද්‍ය පර්යේෂකයෝ කියති.
‘සිනොවැක්‘ යනු චීනය නිපදවා ඇති දෙවැනි එන්නතයි. පළමු එන්නත ‘සයිනෝෆාම්‘ ය. ‘සයිනෝෆා්ම්‘ මෙන්ම ‘සිනොවැක්‘ එන්නතට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇත.
‘සිනොවැක්‘ ප්‍රතිශක්තිකරණ එන්නත ‘ඔමික්‍රෝන්‘ විකෘතිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සොයා බලා ඇත්තේ හොංකොං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සහ හොංකොං වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් එක් වෙමිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘සිනොවැක්‘ එන්නතෙන් වාසියක් නෑ
Nuwan Wednesday, 15 December 2021 02:25 PM
චීනාගේ මළජරාව අනුමත වෙනකම් අපේ රටේ දේශපාලකයින් හොඳ එන්නත් ඇණවුම් නොකර හිටියා කොමිස් ගහන්න.
FedricFriday, 17 December 2021 12:00 PM
ලංකාවෙ විතරක් 60,000ක් විතර මිනිස්සුන්ගෙ ජීවිත බේරුනේ චීනාගෙ බෙහෙත් නිසා තමයි. කොහොමත් මෝඩකමටයි, කෙලෙහි ගුණ නැති කමටයි බෙහෙත් නෑ.