
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘කොංග්‍රස්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි නවදිල්ලියේ ‘ගංගා රාම්’ රෝහලට ඇතුළු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
76 හැවිරිදි සෝනියා ගාන්ධි, රෝහල්ගත කෙරුණ් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යැයි පැවැසෙයි. සෝනියා රෝහලට පැමිණ ඇත්තේ දියණිය ප්‍රියංකා ගාන්ධි සමඟය.
සෝනියා ගාන්ධි වයිරස රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, රෝහල්ගත කිරීමෙන් පසු ඇයට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ක්‍රියා කළ බවත් ‘ගංගා රාම්’ රෝහල නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2197
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝනියා ගාන්ධි රොහල්ගත කෙරේ