IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිනමා ලෝලීන් හඬවා රාජේශ් ඛන්නා අවසන් ගමනේ.....

70 දශකයේ බොලිවුඞ් සුපිරි තරුව ලෙස සැලකෙන රාජේශ් ඛන්නාගේ අවසන් කටයුතු ඊයේ (19) පස්වරුවේ මුම්බායි නුවරදී සිදු කෙරුණි.  අධික වර්ෂාවක් පැවැතිය ද දේහය රැගත් අවමංගල පෙරහරට රාජේශ් ඛන්නාගේ රසික රසිකාවියන්, දේශපාලනඥයන්, සහෝදර රංගන ශිල්පීන් බොහෝ දෙනකු මෙන්ම පවුලේ සාමාජිකයෝ ද සහභාගී වූහ.



අදහස් (0)

සිනමා ලෝලීන් හඬවා රාජේශ් ඛන්නා අවසන් ගමනේ.....

නිරන්ජන් Friday, 20 July 2012 10:33 AM

යන්න ඕන කාලේ ආවහම යන්න වෙනවා කාටත්

:       0       0

නිරංජන් Friday, 20 July 2012 10:33 AM

යන්න ඕනේ කාලේ ආවම අපි කාටත් යන්න වෙනවා.ඒක වෙනස් කරන්න බැහැ කාටවත්. (නි)

:       0       0

sumith Friday, 20 July 2012 09:07 PM

මාගේ ශෝකය (අ)

:       0       0

ගාමිණී Sunday, 22 July 2012 08:13 AM

මම මොගේ රඟපෑම් දැකලා තියනවා. හරි ලස්සනයි. (ත)

:       0       0

ගෝපාල් Friday, 20 July 2012 10:34 PM

දුක් වෙලා වැඩක් නෑ. ඕකට කියන්නේ ලෝස ස්වභාවය. (ත)

:       0       0

චමින්ද Saturday, 21 July 2012 02:46 PM

යන්න උනාම නළුවොත් එළුවෝ වගේ තමයි.....(සවි)

:       0       0

ෆාරු Friday, 20 July 2012 01:46 PM

මාගේ ශෝකය... (නි)

:       0       0

පෙරේරා Saturday, 21 July 2012 03:57 PM

බලවත් කණගාටුව........(සවි)

:       0       0

සර්ෆාස් Saturday, 21 July 2012 12:49 AM

කවුරුත් මේකේ ස්ථීර නෑ........ ඒක දැනගෙන ජීවත් වුණානම් කිසි කරදරයක් නෑ...... (ස.වි)

:       0       0

සුදා Friday, 20 July 2012 02:59 PM

කුමන නැටුම් කෙලි කවට සිනා දා මරුට නොමැත කිසි තැනකදි බාධා අපට නොදන්වා මරු මෙහි ආ දා යන්නට සිදුවන්නේ ... (සවි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 64 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site