IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සින්දුව සබකෝලයට පාර කපයි

බි‍්‍රතාන්‍යයයේ ඉලෙක්ට්‍රොනික උපකරණ බෙදා හැරීමේ සමාගමක් වන ‘‘කරිස්‘‘ හි නව රැකියා අවස්ථා බලාපොරොත්තුවෙන් ගිය රැකියා අපේක්ෂකයින් පිරිසකට සම්මුඛ පරීක්ෂණයේදී උපදෙස් ලැබී තිබෙන්නේ ගීතයක් ගැයෙද්දී නටා පෙන්වන ලෙසයි.

ඒ අනුව ඔවුහු විවිධ ආරේ වල ගීතයන්ට අනුව සම්මුඛ පරීක්ෂණ කමිටුව හමුවේ නටා පෙන්වුහ.අපෙක්ෂකයින් බෙහෝ දෙනෙක් මේ නිසාවෙන් අන් අය ඉදිරියේ දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

මේ බව කරිස් හි ඉහළ බළධරයින් දැනගෙන ඇත්තේ පසුවය.ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ මෙය තමන්ගේ අනුදැනුමකින් තොරව සිදුවූවක් බවයි.රැකියා අපේක්ෂකයින්ට සිත් රිදවීමක් ඇතිවූයේ නම් ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවත් ඉදිරියේදී නිසි ලෙස සිදුකෙරෙන සම්මුඛ පරීක්ෂණයකට ඔවුන් සියලූදෙනා කැඳවන බවත් බළධාරීන් කියයි.

 



අදහස් (0)

සින්දුව සබකෝලයට පාර කපයි

ගයාන් Tuesday, 17 September 2013 12:44 AM

කරිස් කියන්නේ එංගලන්තයේ තිබෙන ඉලෙක්ට්‍රොනික් , විදුලි උපකරණ විකුණන තැනක්. ඒ රටේ පුරාම ශාඛා පැතීරී තියෙනවා. එංගලන්තයේ විරැකියාව වැඩිකම නිසා මේ වගේ රැකියා වලට අදාල සම්මුඛ පරීක්ෂණත් අමාරු කරන්න අරන් වගේ. (නි)

:       0       0

සුනිල් අබේරත්න Monday, 16 September 2013 05:37 PM

අපේ රටේ කැම්පස් වල දෙන රැග් වල හැටියට ඕවා මොන සබකෝලයක්ද.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site