
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වන, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නායක රිෂී සුනාක් සහ විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාමර් අතරේ පළමු සජීවී රූපවාහිනී විවාදය උණුසුම් විය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූලි 4 වැනිදා පැවැත් වෙයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සුනාක්, පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා මැතිවරණයකට යෑමට තීරණය කළේ පාලක කොන්සවර්ටිව් පක්ෂයේ ජනප්‍රියත්වය බෙහෙවින් අඩුවී ඇති අවස්ථාවකය.
ජනමත සමීක්ෂණ අනුව, විපක්ෂ නායකයා ද වන කම්කරු පක්ෂ නායක කීර් ස්ටාමර් වැඩි වාසි ඇති අතර, ජූලි 4 වැනිදා මැතිවරණයෙන් පසු ස්ටාමර් බි්‍රතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා වීමට ද ඉඩ ඇත.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
511
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුනාක් - ස්ටාර්මර්: විවාදය උණුසුම්