සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි ඔක්තෝබර් දෙවැනි (2) වැනි සිකුරාදා පෙරවරු 7 සිට පස්වරු 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකුම පැමිණීමට නියමිත මෙම සේවාවෙන් ගමන් බලපත් ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිත අතර කම්කරු ගැටළු සඳහා කම්කරු නිලධාරින් කිහිප දෙනෙක් පැමිණීමට නියමිතය.
සියලු ශ්‍රී ලාංකිකයින් උදෑසනින් පැමිණ ටෝකන් පතක් ලබා ගෙන තානාපති නිලධාරීන්ට සහාය දක්වන මෙන් ඉල්ලා සිටියි. ගමන් මාර්ග සහ අනිකුත් විස්තර සදහා පහත අංක වලින් ලබාගත හැකිය.
සුමිත් 0500998349.පතිරාජ 0545214452
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි ජංගමේ ඔක්තෝබර් 2
දුමින්ද Tuesday, 29 September 2015 10:35 AM
පලදායිතාවය හොඳද (බ)
සංජය Wednesday, 30 September 2015 04:59 AM
සේවා ස්ථානයෙන් නොයෙකුත් කරදර නිසා පැන ගිය ගෘහ සේවිකාවන්ට රියාද් වලින් සහනයක් ලැබුණ බව දැන ගන්න ලැබුණා .. දමාම් වලට ඒ සහනය නැද්ද ?(ම)
සමිත් Tuesday, 29 September 2015 01:46 PM
උදේන්ම එන්නේ කොහොමද අරාබි කාරයා අපේ ගැනුන්ව හිරකරගෙනනෙ ඉන්නේ. (බ)