හවුති කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද සෞදි ගුවන් ප්‍රහාරයකින් කැරලිකරුවන් 20 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යේමනියේදී හවුති සටන්කාමීන් සිටින ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
මෙම ප්‍රදේශය සෞදි ආණඩුවට පක්ෂපාතී කණ්ඩායම් හා හවුති කැරලිකරුවන් අතර ගැටුම් හටගත් ප්‍රදේශයකි.
2015 වර්ෂයේදී යේමනය විසින් යුද්ධයට මැදිහත් වී මිලිටරි සහාය ලබා දෙන ලෙස සෞදි අරාබියට ආරාධනා කර ඇත.
සිව් වසරක යුද්ධයෙන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් තවත් මිලියන 3 ක් පමණ පිරිස අවතැන් වී ඇත.
මෙම යුද්ධය යේමනය සාගතයකට ඇද දමා ඇත.
(63226)
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි ගුවන් ප්‍රහාරයකින් කැරලිකරුවෝ 20 ක් මිය යති