IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සෞදි කතුන්ට දික්කසාදය ගැන නව නීතියක්

සෞදි අරාබියේ කාන්තාවන්ට සිය දික්කසාදය පිළිබඳ නව රෙගුලාසියක් ගෙන  ඒමට එරට අධිකරණය තීරණය කර තිබේ.

මෙම නව නීතිය මගින් කාන්තාවන් දික්කසාදය පිළිබඳව නොදැන සිටීම වැළැක්වීමට කටයුතු කර ඇත. මේ මගින් යම් කාන්තාවක් දික්කසාදය ඉල්ලු විට එය තහවුරු කර අධිකරණය මගින් අදාළ කාන්තාවගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් මගින් දන්වනු ලැබේ.

මෙතෙක් ඔවුන්ගේ සැමියන්,බිරිඳට නොදන්වා අධිකරණයෙන් දික්කසාදය ලබාගැනීමට හැකියාව තිබිණි.

අදින් පටන් රහස් දික්කසාදය අවසන් වන බව නීතිවේදීයෝ පවසති.

පසුගිය වසරේ දී සෞදි කාන්තාවන්ට වාහන පැදවීමට පැනවූ තහනම ද ඉවත් කෙරිණි. කෙසේ වෙතත් සෞදි කාන්තාවන් තවමත් පුරුෂ භාරකාරත්ව නීතිවලට යටත්ව වේ.

මෙය මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් සිදුකරන ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ වල නව පියවරක් ලෙස සළකනු ලැබේ.

(28535)



අදහස් (0)

සෞදි කතුන්ට දික්කසාදය ගැන නව නීතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site