IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ජී20 සමුළුවට

බුවර්නෝස් අයර්ස්හිදීය (ඒ.එෆ්.පී)

 
ජී20 සමුළුවට සහභාගී වීම සඳහා සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් ආර්ජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස්හි වෙත අද (29) පැමිණියේය.
 
ඔහු ආර්ජන්ටිනාවට පැමිණියේ සෞදි මාධ්‍යවේදියකු වූ ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඔහුව අත්අඩංගුවට ගන්නැයි මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන රැසක් ආර්ජන්ටිනා රජයට සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා දිනකට පසුය. 
 
ජී 20 සමුළුව අද (30) ආරම්භ වීමට නියමිතය.
 
කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවත් කුමරු ඊට සම්බන්ධ නම්, ඔහුට එරෙහිව දැඩි දඬුවම් ලබා දීම කළ යුතු බවත් බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් පෙන්වා දී ඇත. 
 
ඇමෙරිකාව සෞදි හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. 
 
ඒ සම්බන්ධයෙන් සෙසු රටවලින් පමණක් නොව කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තුර්කිය ද සෞදි අරාබියට චෝදනා කර ඇත.
 
(055)



අදහස් (0)

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ජී20 සමුළුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site