ඇමෙරිකාවේ සංචාරයකට පැමිණි සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් බින් නයෙෆ් කුමරු ඊයේ (15) වොෂින්ටන් අගනුවරදී ජනපති ඔබාමා හමුවී සාකච් පැවැත්වීය.
නයෙෆ් කුමරු එම ධුරයට පත්වූයේ ඉකුත් නොවැම්බරයේදී එම ධුරයේ සිටි ඔහුගේ පියා, නායේෆ් බින් අබ්දුලාසිස්ගේ මරණයත් සමඟය.
ඇමෙරිකාව සමඟ දිගු කාලයක් ඉතා සමීප සබඳතා පැවැත්වීමට නායේෆ් බින් අබ්දුලාසිස්ට හැකි වී තිබුණු අතර මොහොමඞ් බින් නයෙෆ් කුමරු පැවැසුවේ එම සබඳතා දිගටම පවත්වාගෙන යෑමට තමන් බලාපොරොත්තු වන බවය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සෞදි අභ්‍යන්තර කටයුතු ඇමැති ඔබාමා හමුවෙයි