IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සෞදිය සමඟ සබදතා අත්නොහරින බව ට්‍රම්ප් කියයි


මාධ්‍යවේදී ජමාල් කශොක්ජි ඝාතන සිද්ධිය පදනම් කර ගනිමින් සෞදි අරාබිය සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබදතා අත්නොහරින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
 
සෞදි අරාබිය භාණ්ඩ හා සේවා ලබාගැනීමේදී ඇමෙරිකාවට ප්‍රමුඛත්වයක් දෙන පසුබිමක් තුළ තම මිත්‍රත්වය වැදගත් බව ට්‍රම්ප් පවසා සිටියි.
 
මාධ්‍යවේදී කශොක්ජි ඝාතනය වුයේ කුමන ආකාරයෙන් ද යන්න තවමත් නිශ්චිත නිගමනයට එළබී නැති බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත කියා සිටියි.
 
(28535)



අදහස් (1)

සෞදිය සමඟ සබදතා අත්නොහරින බව ට්‍රම්ප් කියයි

ගොඩ බණ්ඩා Wednesday, 21 November 2018 09:09 AM

අපේ රටේ මාධ්‍යවේදියෙකුට ගැහුවම හොටු පෙරාගෙන අඬන ඇමෙරිකාව තමන්ගේ පුරවැසියෙකු වන මාධ්‍යවේදියෙකු අමුඅමුවේ මරලා ඇසිඩ්වල දාලා දියකරපු තෙල් කුමාරයා එක්ක කරට අත දාගෙන කියන්නේ මොකක්ද කියලා නොතේරෙන අය ඩොනල්ඩ් ට්‍රම්ප්, රනිල් වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනට තරවටු කරපුවාම සතුටින් උඩ පනිනවා.

:       67       89

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site