බුවනෝස් අයර්ස්හිදීය (රොයිටර්ස්)
ඉදිරි වසර කිහිපයේදී සෞදි අරාබිය ඉන්දියාව තුළ ආයෝජනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අද (30) පැවැසීය.
ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හී පැවැත්වෙන ජී 20 සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු අතර පැවැති සාකච්ඡාවෙන් පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරියා එම කරුණු සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා සහ ඔටුන්න හිමි කුමරු අතර පැවැති සාකච්ඡාවේ දී දෙරට අතර ආර්ථික සහයෝගීතාව වැඩි කරගැනීමට ද එකඟතාව පළ වී තිබේ.
“ඉදිරි වසර දෙක තුනක කාලයේදී සෞදි අරාබිය ඉන්දියාව තුළ තාක්ෂණය සහ බලශක්ති ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා” යැයි අගමැති මෝදි සහ සල්මාන් කුමරු අතර පැවැති සාකච්ඡාවේ සාරාංශයක් ඉදිරිපත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විජේ ගෝකාලේ පැවැසීය.
055
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදිය ඉන්දියාවේ ආයෝජනය කරන්න යයි