
ලෝක ඉතිහාසයේ පළමු වරට, ඉස්ලාමීය රාජ්‍යයක් වන, සෞදි අරාබිය නිරෝජනය කරමින්, එරට යුවතියක්, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට ඉදිරිපත් වීමට නියමිතය. මෙම සුරූපිනිය රූමී අල්කතානීය.
ලොව ඉතාමත් ජනප්‍රිය තරගාවලියක් ලෙස, විශ්ව රූ රැජින තරගාවලිය සැලකෙන අතර, පළමු වරට එය නියෝජනය කිරීමට තමන්ට අවස්ථාව උදාවීම සතුටට කරුණක් බව රූමී අල්කතානී පවසා ඇත.
2025 ඔක්තෝබර් මස 08
1825
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෞදියෙන් විශ්ව රූ රැජිනට සුරෑපිනියක්
Gamini Jayalath Friday, 29 March 2024 01:17 PM
මම 2000 දී සෞදි අරාබියේ උගන්වමින් සිටියදී මෙය අනාවැකි කීවෙමි. සෑම කෙනෙකුටම නිදහස අවශ්යයි. ඉස්ලාම් මූලධර්මවාදීන්ට හැමදාම ගෑනුන්ට තහංචි දාන්න බෑ.