IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සතුරාගේ විද්යුත් මෙවලම් නසයි

ආක‍්‍රමණයකදී සතුරාගේ පරිගණක, ජංගම දුරකථන ඇතුළු සියලූ ඉලෙක්ට්‍රෝනික උපකරණ ක‍්‍රියාවිරහිත කර හැකි නිමැවුමක් ඉදිරිපත් කිරීමට ලෝක ප‍්‍රකට බෝයිංගුවන් යානා නිෂ්පාදන සමාගම සමත්ව සිටී. දුරස්ථ පාලකයකින් පාලනය කළ හැකි ඩ්‍රෝන යානාවක් වන මෙය සතුරු බල ප‍්‍රදේශවලට ඉහළින් පියාසර කරවා ක‍්‍රියාත්මක කිරීමෙන් සතුරාගේ සියලූ ඉලෙක්ට්‍රෝනික උපකරණ අඩපණ කළ හැකි බව බෝයිං සමාගමේ විද්‍යාඥයෝ කියති.එය සිදුවන්නේ මේ ඩ්‍රෝන යානයෙන් නිකුත් කරන්නේ යැයි කියන විශේෂ තරංග වලිනි. .මේ පරීක්ෂණ කටයුතු වලට වැයවූ මුදල පවුම් කෝටි24 ක්  (රුපියල් කෝටි 508.8)බව සදහන්වෙයි ව්‍යාපෘතියට මුදල් සපයා ඇත්තේ ඇමරිකාවයි. මේ නිමැවුම ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙළඅඩපණ කිරීමට ඔවුන් බලාපොරොත්තුවේ. කෙසේ වෙතත් විද්‍යාඥයන් බිය පළ කරන්නේ වැරදි පුද්ගලයින් අතට මේ තාක්ෂණය පත්වීමට ඇති අවදානම ගැනයි. එසේ වුවහොත් ලෝකයේ සුවිසල් නගර වන ලන්ඩන්,නිව්යෝක් වැනි නගර මොහොතකින් දණ ගැස්වීමට හැකි වනු ඇතැයි ඔවහු කියති.



අදහස් (0)

සතුරාගේ විද්යුත් මෙවලම් නසයි

මුතු Sunday, 02 December 2012 12:57 PM

සතුරා ගාවත් තිබ්බොත් මේවත් කැඩෙනවාන් (දී)

:       0       0

ප්‍රසන්න Monday, 03 December 2012 06:36 PM

ලෝක විනාශය ඇත ලගයි වගේ (දී)

:       0       0

මධූ Sunday, 02 December 2012 08:02 PM

නියමයි ! ඉක්මනටම ඉරානය අඩපන කරන්න ඕනි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site