පිළිකා සැත්කමකට භාජනය වී ස්වසන ආබාධයකට ලක්ව සිටින වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි එරට රජය පෙරේදා (14) නිවේදනය කළේය.
වෙනිසියුලාවේ ඉකුත් ඔක්තෝබර් මාසයේ පැවැති ජනපතිවරණයෙන්, යළිත් වරක් සය වසරක ධුර කාලයක් සඳහා විශිෂ්ට ජනවරමක් හිමි කරගත් හියුගෝ චාවේස් පසුගිය 10 වැනිදා දිවුරුම් දීමට නියමිතව සිටියේය.
එහෙත් ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන, ඔහුගේ දිවුරුම් දීම ප‍්‍රමාද කිරීමටත්, දිවුරුම් දීමේ දිනය තව දුරටත් දීර්ඝ කිරීමටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
94
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
945
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැත්කමින් පසු චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්