
සුඩානයේ බලය අල්ලාගෙන සිටින හමුදා පාලකයන්ට එරෙහිව, හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය.
හමුදා කුමන්ත්‍රණය සිදු කළේ ‘රැපිඩ් සපෝට් ෆෝස්’ නමැති අතිරේක හමුදා බලඇණියේ මෙහෙයවීමෙනි.
සුඩානය පුරා හමුදා සොල්දාදුවන් සහ අතිරේක හමුදා බලඇණියේ සන්නද්ධ සාමාජිකයන් අතරේ දරුණු අවි ගැටුම් පවතී. ගැටුම්වලින් 25 දෙනකු මියගිය බවත්, 183 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
‘රැපිඩ් සපෝට් ෆෝස්’ බලඇණියට නායකත්වය දෙන්නේ මොහොමද් හම්දාන් ඩගාලෝය. ඔහු පවසා ඇත්තේ කර්ටෝම් අගනුවර ජනාධිපති මන්දිරය, ගුවන්තොටුපොළ ඇතුළු වැදගත් ස්ථාන රැසක් ග්‍රහණයට ගත් බවය.
(සී.එන්.එන්.)
2025 නොවැම්බර් මස 04
265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුඩාන හමුදා පාලනයට එරෙහිව හමුදා පාලනයක්