
සුඩාන හමුදාව, ඔම්ඩුරාමන් නගරයේ බෙදුම්වාදී කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත්, එයින් සුඩාන සිවිල් වැසියන් 120 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ෂෙල් වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ ගණන 500 ක් බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඔම්ඩුරාමන් නගර බලධාරීහු පවසති. සුඩානය යනු අප්‍රිකා රාජ්‍යයකි. සුඩානයේ සිවිල් යුද්ධයක් පවතින්නේ මාස 21 ක් තිස්සේය.
එම සිවිල් යුද්ධය හේතුවෙන් සුඩාන සිවිල් වැසියෝ දස දහස් ගණනක් මියගිය බවත්, මිලියන 12 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත් පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුඩාන හමුදා ප්‍රහාරයන් සිවිල් වැසියෝ 120 ක් මරුට