IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සුඩාන සහ ටියුනීසියාවේ සිටින ඇමෙරිකානු දුතයන් වහා කැඳවයි

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් වහාම සුඩානයෙන් සහ ටියුනීසියාවෙන් පිටවන්නැයි ඇමෙරිකා රජය එම රටවල තානාපති කාර්යාලවල ‘අත්‍යවශ්‍ය නොවන’ සේවාවල නිරත රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ. ඉකුත් සිකුරාදා ටියුනීසියාවේ සහ සුඩානයේ  ඇමෙරිකා තානාපති කාර්යාලවලට ඇමෙරිකා විරෝධී විරෝධතාකරුවෝ පහර දුන්හ. එහි සිටි නිලධාරීන්ට කිසිදු හානියක් සිදු නොවුණ ද ඉදිරියේදී ඇතිවිය හැකි නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් තමන් මේ පියවර ගත් බව ඇමෙරිකා රජය කියයි. එදිනම සුඩානයේ පිහිටි බි‍්‍රතාන්‍ය සහ ජර්මානු තානාපති කාර්යාලවලට ද විරෝධතාකරුවෝ පහර දුන්හ. එම පිරිස් විසුරුවා හැරීමට ආරක්ෂා අංශ එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඇමෙරිකානුවකු නිෂ්පාදනය කළ ඉස්ලාම් ආගමට නිගරු වන ආකාරයේ චිත‍්‍රපටයක් මේ විරෝධතාවලට හේතුවී ඇත.  ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහරදීමෙන් ඇරඹුණු විරෝධතා අනතුරුව එම කලාපයේ පිහිටි අනෙකුත් රටවලට ද මේ වන විට පැතිර ගොස් ඇත.



අදහස් (0)

සුඩාන සහ ටියුනීසියාවේ සිටින ඇමෙරිකානු දුතයන් වහා කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 714 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17930 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site