සුඩානයේ අගනුවර වන කාට්රොම් ඇතුළු නගර කිහිපයක පැවති විරෝධතා හේතුවෙන් සුඩානයේ සියලුම පාසැල් වසාදමා ඇතැයි වාර්තා වේ.
පාසැල් නිල ඇඳුමින් සැරසුණු දහස්ගණන් සිසුන් සුඩාන ධජ අතැතිව වීදි බැස විරෝධතාවයේ යෙදෙන බව බලධාරීහු පවසති.
ඉන්ධන සහ පාන් අවශ්‍ය තරම් නොමැතිවීම හේතුවෙන් උතුරු දිග කෝඩෝෆාන් පළාතේ පසුගිය සඳුදා විරෝධතාවක් පැවැතිණි.එය මැඩපැවැත්වීමට එල්ල කළ ස්නයිෆර් සහ තුවක්කු ප්‍රහාර හේතුවෙන් පස්දෙනක් මියගියහ. එයින් හතරදෙනකුම පාසැල් සිසුහු වූහ. ඊට එරෙහිව මෙම විරෝධතාව පැවතිණි.
ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර රාත්‍රී කාලයට පමණක් ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ද පනවා ඇත.
(බීබීසී ඇසුරිනි - 085)

2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුඩානයේ සියලු පාසල් තාවකාලිකව වසා දැමේ
chandima Wednesday, 31 July 2019 03:01 PM
මේ 225 දෙනා උන්නොත් අපේ රටේත් ළඟදීම මේ වගේ තමයි...