සුඩාන රජයේ හමුදාව සහ අතිරේක හමුදා බලඇණි අතරේ ගැටුම් ආරම්භ වී තිබේ. ඒ, රටේ බලය අත්පත් කර ගැනීමේ අරමුණින්ය.
විදෙස් මාධ්‍ය පවසන ආකාරයට රජයේ හමුදා සමඟ ගැටෙන්නේ ‘රැපිඩ් සපෝට්’ නමැති අතිරේක හමුදා බලඇණියට සම්බන්ධ සන්නද්ධ සාමාජිකයන්ය.
මේ වනවිට සුඩානයේ කර්ටෝම් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇත්තේ ද මෙම සන්නද්ධ සාමාජිකයන් අතරේ බව පැවැසෙයි. දෙපාර්ශ්වය අතර සිදුවුණු අවි ගැටුම්වලින් මේ වනවිට 8 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ.
සුඩානය අප්‍රිකාවට අයත් රාජ්‍යයක් වන අතර, හමුදාව රටේ බලය අල්ලා ගෙන තිබේ. පසුගිය කාලය පුරාවට රජයේ හමුදාව සහ මෙම සන්නද්ධ කණ්ඩායම් අතරේ මත ගැටුම් පැවැතිණි.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සුඩානයේ ගැටුම් උත්සන්න වෙයි