
ගැටුම් හට ගැනීමත් සමඟ සුඩානයේ කර්ටෝම් අගනුවර සිටි සියලු ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් ඉවත් කර ගත් බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
අවි ගැටුම් මැද එම රාජ්‍ය තාන්ත්‍රිකයන් සුඩානයෙන් ඉවත් කිරීම සිදුවූයේ ඇමෙරිකන් නේවි සීල් සික්ස් භටයන්ගේ සහාය ඇතිවය.
හමුදා හෙලිකොප්ටර් යානා තුනක් යොදා ගනිමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත් කිරීම අසුරැ සැණින් සිදු කළ බව ජනාධිපති බයිඩන් පවසා ඇත.
ඉවත් කෙරුණු ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් ගණන 90 කි. ඔවුන් ජිබුර්ටි රාජ්‍යයට රැගෙන ගිය බව පැවැසෙයි.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුඩානයේ ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් නෑ