IMG-LOGO

සුඩානයේ අගනුවරට ගුවන් ප්‍රහාර: 20 ක් මරුට

සුඩානයේ බලය අල්ලා ගෙන සිටින හමුදාව, ප්‍රතිවාදී සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින්, සුඩානයේ කර්ටෝම් අගනුවර කලක්ලා අල් කූබේ පළාතට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.

එම ගුවන් ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර කුඩා දරුවෝ දෙදෙනෙක් ද වෙති. සුඩානයේ බලය ඇත්තේ කුමන්ත්‍රණයකින් බලයට ආ හමුදාව අතේය. ඔවුන්ට අභියෝගයක් වී ඇත්තේ ‘ආර්.එස්.එෆ්’ නමැති අතරේක හමුදා බලඇණියයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට දෙපාර්ශ්වය අතරේ දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී.



අදහස් (0)

සුඩානයේ අගනුවරට ගුවන් ප්‍රහාර: 20 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site