IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සටන් විරාම සාකච්ඡා පැරිසියේදී

ගාසා තීරයේ ගැටුම් නිමා කිරීම සහ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සටන් විරාම සාකච්ඡා ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ විය.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මැදිහත් වීමෙන් මෙම සාකච්ඡා පැවැත්වෙයි. සාකච්ඡා ඵලදායී වනු ඇතැයි තම විශ්වාසය යැයි ප්‍රංශ ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

කටාරය, ඇමෙරිකාව සහ ඊජිප්තුව ද ඊට සම්බන්ධ වී සිටී. ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානී අබ්බාස් කමෙල් සහ හමාස් නායක ඉස්මයිල් හනියේ අතරේ ද සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙයි.



අදහස් (0)

සටන් විරාම සාකච්ඡා පැරිසියේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 251 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site