
ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය මැදිහත් වී, හමාස් සංවිධානය ද හවුල් කර ගනිමින් සකස් කළ සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු විරෝධය පළ කර ඇත.
ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය සකස් කළ එම සටන් විරාමයට හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇති නමුත්, ඊශ්‍රායල ඊට විරෝධය දැක්වීම නිසා එය ක්‍රියාත්මක නොවනු ඇතැයි ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සටන් විරාම යෝජනාවට විරෝධය පළ කර ඇත්තේ, හමාස් සංවිධානය ඉදිරිපත් කළ කොන්දේසි පිළිගත නොහැකි බව පෙන්වා දෙමිනි. මීට ප්‍රතිචාර දක්වමින්, හමාස් නායක ඉස්මායිල් හානියේ පවසා ඇත්තේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හිතාමතා සටන් විරාම යෝජනාව කඩාකප්පල් කළ බවත්, ඔහුට සටන් විරාමයක් අවශ්‍ය නැති බවත්ය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සටන් විරාම යෝජනාවට විරෝධය දැක්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා රජය ද කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි