
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට රටේ බලය අල්ලා ගැනීමට සහාය දුන් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ගේ නායක අහ්මද් අල් ෂාරා, එරට අන්තර්වාර ජනාධිපති ලෙස නම් කර තිබේ.
‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ යනු සුන්නි මුස්ලිම් ඉස්ලාමීය සටන්කාමී කල්ලියකි. මොවුන් අල් කයිඩා සාමාජිකයන් වන අතර, සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වෙද්දී මොවුන් පෙනී සිටියේ ‘අල් නුස්රා’ යන නමිනි.
අසාද්ගේ පාලනය පෙරළා දමා සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් නව අන්තර්වාර රජයක් සිරියාවේ පිහිටුවා ඇත. සිරියාවේ සියලු ජන කොටස් නියෝජනය කරමින්, නව ව්‍යවස්ථාවක් හඳුන්වා දී, මැතිවරණ පැවැත්වීමට වසර දෙකක් පමණ ගත වනු ඇතැයි නව අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරා, පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සටන්කාමී නායක අල් ෂාරා සිරියාවේ ජනාධිපති ධුරයට