'කොවිඩ් 19' වසංගතයෙන් එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන්, ගෝලීය සංචාරක කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බවත්, එයින් ලෝක ආර්ථිකයට ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 4 ක මුදලක් අහිමි වී ඇති බවත් නවතම වාර්තාවක දැක්වෙයි.
මෙම වාර්තාව සකස් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් 'එක්සත් ජාතීන්ගේ සංචාරක ආයතනය' සහ 'එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධන කටයුතු ආයතනය' එක් වෙමිනි.
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ජීව නාලිය ලෙස සැලකෙන්නේ සංචාරක කර්මාන්තය බවත්, 2019 වසර අවසානයේ සිට 'කොවිඩ් 19' වසංගතයේ බලපෑම් හේතුවෙන්, සංචාරකයන්ගේ පැමිණීම සියයට 63 ක් 73 ක් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බවත් එම වාර්තාවේ සදහන් වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සංචාරක කර්මාන්තය කඩා වැටී ට්‍රිලියන 4 ක් පාඩුවක්