IMG-LOGO

සංගා ඕස්ට්‍රේලියාවේ ලක් සුහද හමුවට එක්වෙයි

ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන ‘බිග්බෑෂ්‘ විස්සයි 20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටින ශ‍්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙල්බර්න් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ වාර්ෂික සුහද හමුවකට අගහරුවාදා (5) සහභාගි විය.

සංගක්කාර හා බිග්බෑෂ් තරගාවලියේ කී‍්‍රඩා කරන හෝබාට් හරිකෙන්ස් කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයෝ ද ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහද හමුවට එක්වුහ.  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි වී සිටින හිටපු ටෙස්ට් ක‍්‍රීඩක අසංක ගුරුසිංහ ද මෙම සුහද හමුවට එක්ව සිටි අතර විචිත‍්‍ර අංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය.

sanga_2016181 sanga_2016182jpg sanga_2016183jpg sanga_2016184



අදහස් (0)

සංගා ඕස්ට්‍රේලියාවේ ලක් සුහද හමුවට එක්වෙයි

ලුවිස් Saturday, 09 January 2016 07:03 PM

එක් අයෙකුගේ අශීලාචාර හැසිරීම නිසා එය සංවිධානය කළ අයගේද වරද? (නි)

:       0       0

සුනිල් සිල්වා Saturday, 09 January 2016 06:25 AM

මොහු මහත්මයෙක්.. (අ)

:       0       0

ප්‍රකාශ් Saturday, 09 January 2016 06:41 AM

මුදලට ඕනෑම දෙයක් කරන අය (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 09 January 2016 11:17 AM

මහත්මයෙක් හැටියට නම තියාගත් මොහු ක්ෂණයකින් නම කැතකරගත් අපුරුව නේද? (නි)

:       0       0

දනීෂා Monday, 11 January 2016 04:07 AM

සංගා ගැන කලින් තිබුන ප්‍රසාදය අඩුවුණා.ඒ ගෙවියයුතු මුදලක් පැහැර හරින්න හදපු නිසා. එම ප්‍රසංගයට වැයකළ මුදල් වලින් අසරණ දරුවන් උදෙසා දෙයක් කරන්න තිබුනා. මිනිසුන්ගේ ජීවිතයට යහපතක් වෙන කොච්චර දේවල් කරන්න තිබුනද? අනික සංගා වැනි අයගේ තිබෙන ජනප්‍රියකම නිසා මිනිසුන්ට යහපත වෙන වෙනත් දෙයක් සංවිධානය කළා නම් ඒ සඳහා රටේ තරුණ තරුණියන්ද පහසුවෙන්ම එකතු කරගන්න පුළුවන්. (නි)

:       0       0

නෙල්සන් Monday, 11 January 2016 04:05 AM

සංගා තමන්ගේ නම නිරපරාදේ කැතකර ගත්තා (නි)

:       0       0

සුදත් ශ්‍රී Sunday, 10 January 2016 09:30 AM

මේ කථාවක් නිසා මේ වාගේ මහත්වරුන්ට අපහාස කළාට අපි දන්නවා සංගා කවුද කියලා (ම)

:       0       0

උපාලි Sunday, 10 January 2016 10:38 AM

සංගා, ඔබ හැමදාමත් ලක්මවට මැණිකකි. (නි)

:       0       0

අබය Saturday, 09 January 2016 08:59 AM

සංගක්කාර හෝ ඔහුගේ සමාගම ලෝක ප්‍රසිද්ධ එන්රික්ස් ලංකාවට ගෙන්වුයේ තනපට ගළවා විසිකිරීමට නොවෙයි. සංගීත රසාස්වාදය සඳහායි. ප්‍රේක්ෂකයන්ගේ තිබෙන අසභ්‍ය ගතිවලට ඔහු වගකිවයුතු නැත. රටේ සංස්කෘතිය අසංවර වූයේ ඔතනදී නොවේ. එහෙත් නරඹන්නන්ට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් නම් ඔහු වගකිව යුතුය. (නි)

:       0       0

ලලිත් Saturday, 09 January 2016 02:30 PM

මේ "මහත්මය" ඒ රටෙත් ප්‍රසංගයක් තියයිද?(අ)

:       0       0

චන්දන Sunday, 10 January 2016 04:35 PM

අපි ඔහුට ගැරහුවට මුළු ලෝකයක්ම අදත් ඔහුට ගරු කරනවා (නි)

:       0       0

ජයතු Saturday, 09 January 2016 05:41 AM

මුදලට කැදරවු සංගා ජනතාවගේ අප්ප්‍රසාදයට. (අ)

:       0       0

බන්දුල Monday, 11 January 2016 12:21 AM

එදා කොළඹ නගර සභාවට අයවියයුතු ඒ මුදල නොගෙවූ එකටයි අපිට නම් දුක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site