
සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් නවදිල්ලියේදී පැවැත්විණි. ඒ, සිංගප්පූරු අගාමාත්‍යවරයා නවදිල්ලියට පැමිණි අවස්ථාවේදීය.
දෙරට අතර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි.
අර්ධ සන්නායක, ඩිජිටල්කරණය, නිපුණතා සහ සම්බන්ධතා වැනි අනාගත ක්ෂේත්‍රවල සහයෝගීතාව මෙන්ම කර්මාන්ත, යටිතල පහසුකම් සහ සංස්කෘතිය තුළ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව ද දෙදෙනාගේ අවධානය යොමු විය.
සිංගප්පූරු ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු ද හමුවී තිබුණා.
(එන්.ඩී.ටීවී)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිංගප්පූරු ජනපති ඉන්දියාවේ