වසර 20 කට පසු, සිංගප්පූරුවේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරු රජය තීරණය කර තිබේ.
හොරොයින් ළඟ තබා ගැනීම හේතුවෙන් වරදකාරිනියක වූ කාන්තාවකට මෙසේ මරණ දඬුවම ලබා දුන් බව ද පැවැසෙයි.
2018 වසරේ දී මෙම තැනැත්තිය ග්‍රෑම් 30 ක හෙරොයින් නිතීවිරෝධී ලෙස සිංගප්පූරුවට රැගෙන එද්දී අත්අඩංගුවට පත් විය.
මැය 45 හැවිරිදි සරිදේව් ජමානි නමැති සිංගප්පූරු කාන්තාවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිංගප්පූරුවේ මරණ දඩුවම ක්‍රියාත්මක කෙරේ