IMG-LOGO

සිංගප්පූරුවේ ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්යයි

‍පෙබරවාරි පළමු වැනිදා සිට, ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්ය යැයි සිංගප්පූරු රජය තීරණය කර තිබේ. ඒ අනුව, ඉදිරියේ දී සිංගප්පූරුවේ රැකියා බලපත්‍ර ඉල්ලුම් කරද්දී මෙන්ම ස්ථිර පදිංචිය සඳහා නව අයදුම්පත් අනුමත කර ගැනීමේ දී එන්නත් ලබාගෙන තිබීම අනිවාර්ය වෙයි.

අවුරුදු 12 ට අඩු දරුවන්ට සහ වෛද්‍යමය හේතූන් මත එන්නත ලබා නොගන්නා පුද්ගලයන්ට ද මෙම නව නීතිය වලංගු වන්නේ නැතැයි සිංගප්පූරු කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය පවසා තිබේ. මෙම කාර්ය සාධක බළකාය ස්ථාපිත කර ඇත්තේ අමත්‍යාංශ රැසක එකමුතුවෙනි.

සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් අනුව, එන්නත් අනිවාර්ය කිරීමට, සිංගප්පූරු කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය නිර්දේශ කර ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතියේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි.

(රොයිටර්)



අදහස් (0)

සිංගප්පූරුවේ ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 283 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 148 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1791 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site