බ්‍රසීලයේ රියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට සිකා වෛරසය පැතිරීම බාධාවක් නොවන බව බ්‍රසීලය පවසයි. මදුරුවන්ගෙන් පැතිරයන මේ වෛරසය ගැබිණි මවුවරුන්ට ආසාදනය වුවහොත් උපත ලබන දරුවන්ගේ මොළය වර්ධනය වීම අඩුවන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත. මේ හේතුවෙන් සිකා වෛරසය පාලනය කළ බවට නැවත දැනුම් දෙනතුරු හැකිනම් ගර්භනී බව පමා කරන ලෙස බ්‍රසීලය පසුගිය දා නිවේදනය කළේය.
ඔලිම්පික් සංවිධායකයන් පවසන්නේ ක්‍රීඩකයන් හා ප්‍රේක්ෂකයන් අතර ගර්භනී මවුවරු නොමැතිනම් මේ වෛරසයේ බලපෑමක් නොමැති බවයි.
2025 නොවැම්බර් මස 04
550
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2260
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1695
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘සිකා“ ඔලිම්පික් උළෙලට බාධාවක් නොවේ