
ෆේස්බුක් අයත් 'මෙටා' සමාගමේ විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.
දෙදෙනා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් මෙටා සමාගම මෙතෙක් කිසිවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව ද පැවැසෙයි.
මෙටා සමාගමට සැපැයුම්කරුවන් බඳවා ගැනීම, පුහුණු කිරීම ආදිය සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ සකර්බර්ග් අතරේ සාකච්ඡා වන්න ඇතැයි අනුමාන කෙරේ.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd