IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සංක්‍රමණික යාත්‍රාවක් අනතුරේ : තුර්කි වෙරළේ සිරුරු රැසක්

තුර්කියේ සිට යුරෝපා රටවලට ගමන් කරමින් තිබූ සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට පත්වී 33 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මීට මාස කිහිපයකට පෙර සිරියා සංක්‍රමණික යාත්‍රාවක සිටියදී තුර්කි වෙරළට ගොඩ ගසා තිබූ දරුවකුගේ මළ සිරුරක් ලොව පුරා කථා බහට ලක්වූ අතර මෙම අනතුරට ලක්වූ යාත්‍රාවේ කුඩා දරුවකුගේ මළ සිරුරක් එවැනිම ආකාරයෙන් තුර්කි වෙරළට ගොඩ ගසා තිබිණි.

අනතුරට පත්වූ යාත්‍රාවේ සිටි පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

125125_Turky-2016131Child2 125125_Turky2016131-Child3 125125_Turky2016131-Child4



අදහස් (0)

සංක්‍රමණික යාත්‍රාවක් අනතුරේ : තුර්කි වෙරළේ සිරුරු රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 552 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site