IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ස්කෑනරයෙන් සිහින තෝරයි ?

එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයේ ආධාරයෙන් මිනිසුන්ගේ සිහින කියවීමට ජපාන පරීක්ෂකවරු මේ දිනවල පරීක්ෂණ පවත්වති . ඔවුන් පවසන ආකාරයට 60% නිවැරදි බාවයකින් මෙම කටයුත්ත කළ හැකිය. සිහින පමණක් නොව නින්දේදී ඇතිවන හැගීම් , චිත්තවේග ආදියද මෙමගින් නිරීක්ෂණය කළ හැකි බව ඔවූහු කියති.තිදෙනෙක් යොදාගෙන කළ පළමු පරීක්ෂණය සාර්ථක වූ බවත් ඉදිරියේදී තවත් පරීක්ෂණ කරමිනිසුන්ගේ සිහින කියැවීමසීයට සීයක් සාර්ථක කර ගැනීම අරමුණ බව ඔවූහු කියති.



අදහස් (0)

ස්කෑනරයෙන් සිහින තෝරයි ?

ගාමිණී Monday, 08 April 2013 07:38 PM

මම ඔ්‍යගැන නිතර දෙවේලේ කල්පනා කර කර සිටියේ. සිහින කියවීමට පමණක් නෙමෙයි, ඡායාරූප පෙන්වීමටත් ජපනුන්ට හැකිවෙනවා නොඅනුමානයි. (නි)

:       0       0

පාලිත Monday, 08 April 2013 10:10 PM

හැැබයි එම්. ආර්.අයි. ස්කෑනර් යන්ත්‍ර ගැන තියෙන කතා නම් එච්චර හොද නැහැ. (නි)

:       0       0

දයා Monday, 08 April 2013 03:29 PM

තාක්ෂණයේ දියුණූව කොතරම් නම් අගනේද? (නි)

:       0       0

ලසන්ත Tuesday, 09 April 2013 12:04 AM

හොර තක්කඩි සාස්තර කාරයෝ මෙහෙ පැටවූ ගහයි මේවා ආවොත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site