IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සුකීටත් අගමැති බලතල

මියන්මාරයේ අගමැතිට සමාන බලතල එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූකීටද ලබාදීමට මියන්මාර රජය තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඒ අනුව සුකීට අගමැති හිටින් කායෝගේ බලතල හිමිවනු ඇතැයි කියති.

අගමැති උපදේශකවරිය ලෙස ඇය කටයුතු කිරීමට නියමිත බවත් පැවසේ. පසුගියදා පැවැති මියන්මාර ජනපතිවරණයට ඇගේ හිතවතකු වන කායෝ තම පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට සුකී කටයුතු කළාය. ඒ අනුව ජනපතිවරණයෙන් විශිෂ්ට ජයක් ඇගේ ජාතික ලීගයට හිමිවිය.

මීට පෙර පැවැති මහ මැතිවරණයෙන්ද සුකීගේ පක්ෂය විශාල ජයක් හිමිකරගත් අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කිරීම් හේතුවෙන් ඇයට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි විය.



අදහස් (0)

සුකීටත් අගමැති බලතල

රජින්ද Thursday, 31 March 2016 07:21 AM

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඇමෙරිකා නාට්‍යයේ දෙවන කොටස මියන්මාරයෙන් ඇරඹෙන වගයි.. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site