IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප්තුමා හංගේරියාවේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හංගේරියාවේ එක් දින සංචාරයකට සහභාගී විය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් විසිනි.

අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් සරණාගතයන්ට එරෙහිව ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. අග්‍රාමාත්‍යවරයා හමුවුණු අවස්ථාවේදී පාප්තුමන් පෙන්වා දුන්නේ සරණාගතයන් ද මනුෂ්‍යයන් බවත්, ඔවුන් කිසිවකු ප්‍රතික්ෂේප නොකරන ලෙසත්ය.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, එම ධුරයට පත් වීමෙන් පසු, 2013 වසරේ මිට මේ දක්වා විදෙස් සංචාර රැසකට සහභාගී වී ඇත. මෙම වසරේ එතුමන් ඉරාකයේ සිවු දින සංචාරක නියැලුණු අතර එය ඓතිහාසික සංචාරයක් විය.

පසුගිය ජූලි මාසයේ 84 හැවිරිදි පාප්තුමන් ට සැත්කමක් සිදු කළ අතර එතුමන් දින 10 ක් රෝහල්ගතව සිටියේය. එම සැත්කමින් පසු විදෙස් සංචාරයකට එක් වුණු පළමු අවස්ථාව මෙයයි.

පාප්තුමන් සහ හංගේරියානු අග්‍රාමාත්‍යවරයා අතර හමුව පැවැත්වූයේ බුඩපෙස්ට් නුවර ලලිත කලා කෞතුකාගාරයේදීය. දෙදෙනා අතර තෑගි සහ සිහිවටන හුවමාරුවක් ද සිදුවිය. දෙදෙනා අතර කතාබහ මිනිත්තු 40 ක් පැවැත්විණි. පාප්තුමන් විශේෂ දේව මෙහෙයට සහභාගී වූයේ ඉන් අනතුරුවය.

(රොයිටර්)



අදහස් (0)

ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප්තුමා හංගේරියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site