IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වැස්ස ඉන්දියා රස්නෙ බස්සයි

සෙනසුරාදා තැන තැන පැවති වර්ෂාවත් සමග ඉන්දියාවේ අධික උෂ්ණත්වය අඩුවූ බව විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.

අධික උෂ්ණත්වය දරාගත නොහැකිව ඉන්දියාවේ මිය ගිය ගණන 2,200 ක් පමණ වන බව එරට බලධාරීහු කියති.

දැඩි හිරු කිරණ හේතුවෙන් දකුණු ඉන්දියාවේ තෙලන්ගනා, ආන්ද්‍ර ආදී ප්‍රදේශවලට දැඩි බලපෑමක් සිදුවිය. නව දිල්ලි අගනුවරටද දැඩි උෂ්ණත්වය ඇති විය.

උත්තර, දක්ෂිණ හා බටහිර කලාපවලට සෙල්සියස් අංශක 45 (ෆැරන්හයිට් අංශක 113) කට ආසන්න උෂ්ණත්වයක් වාර්තාවූ බව විදෙස් පුවත් කියයි.



අදහස් (0)

වැස්ස ඉන්දියා රස්නෙ බස්සයි

චන්න බුවනක Monday, 01 June 2015 03:52 PM

සෙල්සියස් අංශක 50 සිට 55 දක්වා සෞදි වල උෂ්ණත්වය ඉහළ යනවා. එම උෂ්ණත්වයට මුහුණදීමට නවීන ලෝකයේ දියුණු ක්‍රම තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2223 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site