IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වැස්ස අඩු වෙයි : නියං වැඩි වෙයි

අනාගතයේදී වැස්ස අඩුවී මිහිතලය තවත් රත්වීමේ ලකුණු පහළ වී ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ කියති. පොළොවේ ඇති ජල වාෂ්ප ඝනත්වයට පත්වීමෙන් අතීතයේදී උණුසුම ඇතිවිය.

ප්‍රංශයේ ‘නේචර්‘ සඟරාවට ලිපියක් ලියන කාලගුණ විද්‍යාඥයන් පවසනුයේ කාබන්ඩයොක්සයිඩ් වායු ගෝලයට නිකුත් කිරීම නිසා වර්ෂාපතනයට බලපෑම් ඇති වන බවයි.

එය සූර්යාගෙන් සිදුවන උණුසුමට වඩා වෙනස් ක්‍රියාවලියක් බව ද එම විද්‍යාඥයෝ කියති. මිනිස් ක්‍රියාකාරකම් නිසා මිහිතලයට කාබන් පිටවන බව ද ඔවුහු කියති.



අදහස් (0)

වැස්ස අඩු වෙයි : නියං වැඩි වෙයි

පාරු Friday, 01 February 2013 05:05 PM

ගස් වවන්න ඕනෑ තව, කපන එක නවත්තලා ... (නි)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 03:31 PM

මේ ගස් කපන විදියට එහෙම නොවුනොත් තමයි පුදුම (ස)

:       0       0

අරුණ Sunday, 03 February 2013 08:49 PM

හදවත් උණුසුම් වන තරමට ස්වභාව ධර්මයේ වන උණුසුම ගිණිය නොහැක එතරම්.... (නි)

:       0       0

මුතුකුඩ Sunday, 03 February 2013 02:01 PM

සනත්, දේශනා කරන්න නම් කාටත් බැරියෑ මල්ලී. එය ප්‍රායෝගිකව ක්‍රියාවට නගා පෙන්වීම තමයි වැදගත් වෙන්නේ. (නි)

:       0       0

ලලිත්-කටාර් Saturday, 02 February 2013 05:36 PM

දැන් කටිටියම හොයමු බලන්න වෙන ලෝකයකට යන ක්‍රමයක්. (නදී)

:       0       0

චමින්ද Saturday, 02 February 2013 07:28 PM

ලෝකයේ කටවල් වැඩි වෙනවා, සැපයුම මදිවෙනවා , ගස්වැල් අඩු වෙනවා, රස්නය වැඩිවෙනවා, හාමතේ දැවිල මියැදෙනවා .(නදී)

:       0       0

ගාමිණී Friday, 01 February 2013 08:30 PM

ලංකාවේ අපිට ගංවතුරෙන් තමයි තර්ජන, බොන්න, නාන්න ඕන තරමි වතුර ලංකාවෙ තියෙනවා, ඒ වුනත් පිටකොටුවෙ පානීය ජලය කුඩාම බෝතලය රැපියල් හතලිහයි.(නදී)

:       0       0

සනත් Saturday, 02 February 2013 08:57 PM

අයියෝ එයාලා දැංද ඕක හොයාගෙන තියෙන්නේ.. බුදුරදුන් ඕක දේශනාකරලා ගොඩක් කල්..!(නු)

:       0       0

කොඩිකාර Sunday, 03 February 2013 03:18 PM

මුතුතුඩ, කියන දේවල් හරියට තේරුම් ගෙන අදහස් දක්වන්න. සනත් කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ගැන මීට අවුරුදු 2500 කට පෙර දැනගෙන දේශනා කළ බව. උන්වහන්සේ දේශනා කරපු හැම දෙයක්ම අද සත්‍ය බව ඔප්පු වෙලා තියෙනවා. මුතුකුඩ ඔයා ත්‍රිපිටකය කියවලා බලන්න.(නදී)

:       0       0

අජිත් Wednesday, 06 February 2013 10:14 AM

මොන විකාරද? පෙරේදා සවස ඇම්ඹ්ලිපිටියේ ඇතිවෙන්න වැස්ස. කන්තලේ ආයමත් වාන් දමලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 641 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17660 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site