IMG-LOGO

වැස්සෙන් තුර්කියට දැඩි හානි

තුර්කියේ නිරිතදිග බෝඩ්‍රම් නගරයට ඊයේ (29 දා)  දවස පුරා ඇද හැලුණු වර්ෂාවෙන් නගරය ජලයෙන් යටවී ඇත. 
 
වර්ෂාවෙන් මෝටර් රථ කිහිපයකටම හානි සිදු වී ඇත.  
 
මාර්ග ජලයෙන් යටවීම නිසා පදිකයන් සහ රියදුරන් අපහසුතාවයට වී ගමනාගමන කටයුතු ද අඩාල විය. 
 
සාප්පු සංකීර්ණ, ගොඩනැගිලි සහ නිවාස ද ජලයෙන් යටවිය.
 
බෝඩ්‍රම් සහ කොස් ග්‍රීක් දූපත අතර ඇති තුර්කි වෙරළතීරය ප. ව 2 පමණ මිනිත්තු 15ක් සම්පූර්ණයෙන් වතුරෙන් වැසී නොපෙනී ගියේය.   
 
අධික වර්ෂාව පවතින විට අවදානෙන් සිටින්නැයි බලධාරීහු   තුර්කි වැසියන්ගෙන් ඉල්ලා සිටියහ.
 
විපතට පත් ජනතාව මුදාගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇත. 
 
(63226)    



අදහස් (0)

වැස්සෙන් තුර්කියට දැඩි හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1796 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site